අතීතයේ දඹදිව බ්රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්ය කරන කාලයේ බරණැස් නම් අගනුවර ජීවත් වුණා ඍග්, යජුර්, සාම, අථර්වන් යන වේද ග්රන්ථවල පරප්රාප්ත බමුණෙක්. අගනුවරට විතරක් නෙවෙයි, සිවු දිශාවට ම වේද …
විශේෂාංග
-
-
සුන්දර යැයි යමකට කීමට අවැසි කෙනකුට අතිසුන්දර යමක් හමු වී ද, විස්මිත යැයි යමකට කීමට අවැසි කෙනකුට සැබැවින් ම විස්මිත යමක් හමු වී ද, කල්යාණ යැයි යමකට කීමට අවැසි වූ …
-
මහාවිහාර වංශික ස්යාමෝපාලි මහා නිකායේ ශ්රී රෝහණ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්රවර ප්රමුඛ සානුනායකාදී ගරුතර ත්රිංශත් වර්ගික ගරුතර කාරක මහා සංඝ සභාව මඟින් මිද්දෙණිය ආදළුගොඩ ශ්රී නිග්රෝධාරාම පුරාණ විහාරාධිපති, ඇඹිලිපිටිය කුඹුගොඩ ආර …
-
අපි සතිය සහ අසතිය කියන මාතෘකාව ගැන පසුගිය ලිපිවලින් කතා කළා. වාඩිවෙලා සතිය පුහුණු කරන කෙනකුට වගේම, ඇවිදින ගමන් සතිය පුහුණු කරන විට අසතිය කියන මාතෘකාව ප්රයෝජනයට ගන්න ආකාරය කතා …
-
ප්රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලාංකේය සභ්යත්වය සහ ශිෂ්ටාචාරය සුරක්ෂිත කරමින් මතු පරපුරට එය දායාද කිරීම වෙනුවෙන් ‘පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්’ ජාතික ප්රතිපත්ති මාලාවට අනුකූල ව ආධ්යාත්මික සුවතාවෙන් සහ ගුණධර්මවලින් …
-
මහාවිහාර වංශික ස්යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශ්වයේ අභිනව මහානායක ධුරන්දර වතුරුවිල වනවාස සංඝ මූලස්ථානාධිපති, ශ්රී ඤාණානන්ද මහා පිරිවෙනේ අධ්යක්ෂ, මහෝපාධ්යාය, විනය කීර්ති ශ්රී, මහකන්දේ ශ්රී රතනපාල මහානායක මාහිමියන් වහන්සේ …
-
ශ්රී ලාංකේය ජන සමාජය සහ එහි අනන්යතාව හැඩගැස්වීමෙහිලා බුදුදහමෙන් ලැබුණු ආලෝකය අතිමහත් ය. එහිදී උසස් අධ්යාපනය පිරිවෙන් මඟින් ලබා දුන් අතර, සාමාන්ය ගම්වැසියා පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් ඇසූ බණ දහමින් තමාගේ …
-
කායික හා මානසික රෝගාබාධ හෙවත් ව්යාධි දුක සසර සැරිසරන සියල්ලන්ට ම අත්විඳීමට සිදු වේ. එසේ රෝගී වූ තැනැත්තා ගිලනකු ලෙස හැඳින්වේ. කයින් මෙන් ම, මනසින් ද දුර්වල වී විවිධ දුක් …
-
පෘතුගීීසි, ලන්දේසි, ඉංග්රීසි අධිරාජ්යවාදීන් විසින් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති පාරම්පරික කෘෂිකර්මය මෙන්ම වාරි කර්මාන්ත විනාශ කළහ. අහස උසට ඉදි වූ දාගැබ්, වෙහෙර විහාර ද විනාශ කළ අතර ආර්ථිකය, සංස්කෘතිය, සමඟිය …
-
බාලයා, මෝඩයා වශයෙන් හෝ කුල ගෝත්ර කියමින් හෝ මට බැන්නේ ය. මට ගැසුවේ ය. මා පැරද වූයේ ය. මා සතු දේ පැහැර ගතතේ ය යනුවෙන් සිතමින්, වෛර සිත් ඇති කර …