ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා

සිත

by Thanushika
October 25, 2026 12:06 am 0 comment

කිළිටි වෙන්නට නොදී
මනා ලෙසින් තබා
ගත යුතුයි නිති

එසේ සිත තබා
ගත්තොතින් අපි
කෙලෙස් බරින් මිදී
අපට යහපතක්
සිදුවේවී නිසි

එවන් යහපතක්
අපේ මව්පියන්
නෑදෑ හිතවතුන්
කිසිම දිනෙක දී
නොකරනු ඇති

මාලබේ – කේ. ඩබ්ලිව්. සිරිසේන

You may also like

Leave a Comment