බොදු පුවත්තවත් පුවත්
දහම් අසපුවතවත් පුවත්
බෞද්ධ දර්ශනයතවත් පුවත්
කෙනෙක් ජීවිත කාලය තුළ කොපමණ වටිනා කුසල ධර්මයක් සිදු කළ ද චුති සිතට යොමුවන අකුසල කර්මයක් කෙටිකාලීන ව හෝ ඒ අය අපාගත කිරීමට හේතු විය හැකි ය. පසේනදී කොසොල් රජතුමාගේ අග්‍ර මහේෂිකා කෝසල මල්ලිකා බුදු …
මජ්ක්‍ධිම නිකායේ අට්ඨක නිපාතයේ පහාරාද සූත්‍රය අසුරේන්ද්‍රයකු එනම් අසුර නායකයකු හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ සංවාදයක් ඇසුරින් නව අර්ථ කථනයක් සහිත ව සම්බුදු සසුනේ අසිරිය ප්‍රකාශ කරයි. එය සිදුකරනුයේ අසුරයන් මහා සමුද්‍රයට ඇලුම් කරන …
ලොවට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ කලෙක පමණක් ඇති වන උතුම් වූ ත්, ශ්‍රේෂ්ඨ වූත් දහම් හයක් පිළිබඳ අංගුත්තර නිකායාගත ඡානුත්තරිය සූත්‍රයෙහි සඳහන් වේ. ඒ අතුරින් පළමුවන උසස් උතුම් දැකීම දස්සනානුත්තරිය නමි. ලෝවැස්සා නොයෙක් විදියේ රූප …