දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාටම සසර සුඛ සේ ම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබාදෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා පුණ්‍ය …
Thanushika
-
-
අතීතයේ දඹදිව බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ බරණැස් නම් අගනුවර ජීවත් වුණා ඍග්, යජුර්, සාම, අථර්වන් යන වේද ග්‍රන්ථවල පරප්රාප්ත බමුණෙක්. අගනුවරට විතරක් නෙවෙයි, සිවු දිශාවට ම වේද …
-
-
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධාන කළ 2026 දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන යටතේ කටාන – මීගමුව ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම …
-
සුන්දර යැයි යමකට කීමට අවැසි කෙනකුට අතිසුන්දර යමක් හමු වී ද, විස්මිත යැයි යමකට කීමට අවැසි කෙනකුට සැබැවින් ම විස්මිත යමක් හමු වී ද, කල්‍යාණ යැයි යමකට කීමට අවැසි වූ …
-
අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ මළුවේ දී ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කංචුක 350ක් සහ මල් ආසන 100ක් විහාරස්ථාන හා පාසල් සඳහා පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරිණි.
-
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි වස්සාන කාලවල බොහෝ මහ රහතන් වහන්සේ බිහි වූ සේක. දැන් මේ පින්වතුන්ට තවත් වස්සානයක් නිමා වෙන මොහොතක්. දිනය උදා වී, ගෙවිලා රාත්‍රිය ළඟාවෙද්දී මේ …
-
‘දම්සිත්’ පදනමේ නිර්මාතෘ, හඳපානාගල ගැමුණු විහාරවාසී ඕලුගල මහින්ද හිමියන් විසින් රචිත ‘කසාවතේ සුවඳ’ සහ ‘සිහිය සහ නිදහස’ ග්රන්ථ ජනගත කිරීම පසුගිය 21 වැනි දා වැල්ලවාය සම්මන්ත්රණ ශාලාවේ දී සිදු කෙරිණි. …
-
ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 45ක් පමණ උතුරින් පිහිටා ඇති ගිරිහඬු සෑයට මාර්ග දෙකකින් ළඟාවිය හැකි ය. නිලාවේලි වෙරළ තීරය ඔස්සේ වැටී ඇති මාර්ගය එයින් එකක් වන අතර, එම මාර්ගයේ ගමන් කරන්නේ …
-
ජීවිතය දුක, බලාපොරොත්තු, බිඳවැටීම්, ආසා හා බිය සමඟ ගැටෙන දිගු ගමනකි. එහි බොහෝ දෙනා සොයන්නේ සදාකාලික සතුටකි. එහෙත් බුදු දහම පෙන්වා දෙන්නේ ලෝකයේ කිසිවක් ස්ථිර නොවන බවත්, සදාකාලික සතුටක් බාහිර …