කොළඹ 05, නාරාහේන්පිට ශ්‍රී ශාරිපුත්‍ර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කලාශූරී පරිත්තභාණක බස්නාගොඩ විමලරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 23 වැනි ගුණ සමරු පින්කම සහ අතුරලියේ දේවසිරි නාහිමි, ජපන් …
පුවත්
-
-
1926 දී පැවිදි ජීවිතයට ඇතුළත් වූ හේන්පිටගෙදර ඤාණවාස හිමි 1940 දී අධිශීල උපසම්පදා දිවියට ඇතුළත් වූහ. පසුව ප්රශංව, අමෙරිකාව, එංගලන්තය ඇතුළු විදේශ රටවල ධර්ම ප්රචාරක කටයුතු මෙන්ම ආගමික සමුළුවලට සහභාගි …
-
යටවත්ත, ඩන්ගන් ශ්‍රී දෙව්රම් විහාරයේ වැඩ වසන වයස අවුරුදු 26ක් වන අඹන්පොල සද්ධානන්ද හිමියන්ට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි පවසති. මේ වෙනුවෙන් …
-
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධාන කළ 2026 දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන යටතේ කටාන – මීගමුව ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම …
-
අංක 196/5, වෙළෙඳ සංකීර්ණය, මත්තෙගොඩ පදිංචි පී. ජී. ටී. ඩී. කරුණාරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, ඒ අනුව ඉතා ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් වෛද්‍යවරු …
-
බුත්තල, යුදඟනාව, ගෝමින්ද, මිණිහෙළ මස්ථකයේ ඉදිවෙමින් පවතින ගැමුණු සැදෑතිස් මහා සෑය සඳහා අවශ්‍ය ගඩොල් පූජා කිරීමට බුත්තල ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්වශක්ති සංවිධානය හා වකුගඩු දීමනාලාභීන්ගේ එකමුතුව පියවර ගෙන ඇත. මෙහිදී …