2
අංක 196/5, වෙළෙඳ සංකීර්ණය, මත්තෙගොඩ පදිංචි පී. ජී. ටී. ඩී. කරුණාරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, ඒ අනුව ඉතා ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් වෛද්‍යවරු පවසන බව කියයි. පිහිට විය හැකි අයෙක් වේ නම් 071-3553566 දුරකතන අංකයට කතා කර වැඩිදුර විස්තර ලබා ගත හැකි බව ද කියයි.