8
යටවත්ත, ඩන්ගන් ශ්රී දෙව්රම් විහාරයේ වැඩ වසන වයස අවුරුදු 26ක් වන අඹන්පොල සද්ධානන්ද හිමියන්ට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්යවරු නිර්දේශ කර ඇතැයි පවසති. මේ වෙනුවෙන් ඉදිරිපත් වන පරිත්යාගශීලී අයකු වේ නම් උන්වහන්සේගේ දුරකතන අංක වන 077- 8277658 වෙත අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව ද කියයි.