8
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධාන කළ 2026 දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන යටතේ කටාන – මීගමුව ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම පසුගිය 13 වැනි දා පැවැත්විණි.
