ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
නිවස පුවත්කටුගහගල්ගේ රාජමහා විහාරයේ දී වෛද්‍ය සායනයක්

කටුගහගල්ගේ රාජමහා විහාරයේ දී වෛද්‍ය සායනයක්

by Thanushika
November 17, 2026 12:30 am 0 comment

බුත්තල කටුගහගල්ගේ රාජමහා විහාරය සහ බඩල්කුඹුර ප්‍රාදේශීය රෝහල එක්ව සංවිධාන කළ වෛද්‍ය සායනයක් එම විහාරස්ථානයේ දී පසුගිය 24 වැනි දා පැවැත්විණි.

බඩල්කුඹුර දිස්ත්‍රික් වෙද්‍ය නිලධාරී සමන් පුෂ්පකුමාර මහතා ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ එක්ව මෙය සායනය පැවැත්වූහ.

බුත්තල කටුගහගල්ගේ රාජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ඌව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් ) මාපාකඩ පේමරතන නාහිමි සහ විහාරස්ථ දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ මෙම සායනයට එක්ව සිටියහ.

You may also like

Leave a Comment