සාමාන්‍යයෙන් කෙනකු හෙලා දැකීම ඇති වන්නේ ම සෙයියමානය (සෙය්‍යමානය) කියන තැන දී ය. අනුන් සමඟ සංසන්දනය කර, අනෙක් කෙනාට වඩා තමන් උසස් කෙනෙක් යැයි හැඟෙන විට අනුන් හෙලාදැකීමට සිතේ. සෙය්යමානයේ …
Test User
-
-
අපගේ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ එක් ආත්මයක දඹදිව සිටුකුලයක සිටු පුත්‍රයෙක් වෙලා ඉපදුණා. මේ කාලයේ දඹදිව අගනුවර වුණේ බරණැස් නුවර. රට පාලනය කළේ බ්‍රහ්මදත්ත නම් රාජ පරපුරේ රජ කෙනෙක්. …
-
වර්තමානයේ මිනිසුන් අතර සිදුවන බොහෝ සංවාද, විවාද සහ සාකච්ඡා කෙළවර වන්නේ ආරවුල්, ක්‍රෝධය හෝ මානසික අසහනයෙනි. නිවැරැදි ලෙස කතාවක හෝ සාකච්ඡාවක හෝ යෙදෙන්නේ කෙසේද? කතාවට සුදුසු පුද්ගලයන් කවුද? යන්න පිළිබඳ …
-
ලෝකය තරම් ලෝකයේ ගවේෂණයට නතු වූ වෙනත් තේමාවක් ඉතිහාසයේ ද, වර්තමානයේ ද නැහැ. කිසි කලෙක නොසිඳෙන පවසකින් ලෝකය ගවේෂණයේ යෙදෙන මානව වර්ගයා නිසාවෙන් එය අනාගතයේ ද එසේ ම වනු ඇති. …
-
මිනිසුන් අතර සිල්වතුන් හා දුසිල්වතුන් යැයි දෙපිරිසකි. සිල්වතා කාටත් පි‍්‍රය ය. ඔහුගෙන් අනුන්ට අයහපතක්, අනර්ථයක් වේ යැයි බියක් නොවේ. සැකයක් නොවේ. කීර්ති, ප්‍රශංසා ඔහු වෙත ගලා එන්නේ මිනිසුන්ගේ හදවතින් ම …
-
අද අපේ මාතෘකාව කොයි කාලයටත් වැදගත් වෙන ලෙඩ රෝගවලට හේතු සහ ලෙඩ රෝග වළක්වා ගැනීමට “සතිය” අපිට කොයි තරම් වැදගත් වෙනවා ද යන්න කතා කිරීම යි. අපි මෙතෙක් කරගෙන ආ …
-
වීර්ය පාරමිතාව උතුම් බලාපොරොත්තුවක් ඉටුවෙන තුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම වීර්යයකි. පසු බැසීමට හේතුවන කුමක් ඉදිරිපත් වුව ද ඒ එකකින්වත් මන්දෝත්සාහී නොවී කටයුතු ඇරැඹීමටත්, ඇරැඹි කටයුතු නො නවත්වා ඉදිරියට කර …
-
අගම්භීර සභාවතා ගාම්භීරත්වය අඩුවීමත්, සිත සොම්නස් සහගත වීමට හේතු වන කරුණක්. අගම්භීර සභාවතා කියන්නේ, නියත විවරණ ලබා ගත් බෝධිසත්ත්වයන් වහන්සේට නම් සිත ගැඹුරුයි. ගැඹුරු නිසා උන්වහන්සේගේ සිතේ සතුටක්, සොම්නසක් ඇතිවන්නේ …
-
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ කන්දපොල අතර මනරම් කඳු පන්තියේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ව දිවාගුහාව පිහිටා තිබේ. බටතොට ලෙන ලෙස ද දිවාගුහාව හැඳීන්වේ. දිවාගුහාව වර්තමානයේ හඳුනාගෙන ඇත්තේ සිරිපා …
-
එකමත් එක කාලයක දඹදිවට දැඩි නියඟයක් හට ගත්තා. තණ කොළ වේළිලා මැරිලා ගියා. පොඩි පඳුරුත්, ලොකු පඳුරුත්, පොඩි ලොකු ගස්වැල් මලානික ව වියළී ගියා. කුඩා සතුන්ගේ සිට මිනිස්සු දක්වා ම …