ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා

සසර ගමන

by Thanushika
October 25, 2026 12:05 am 0 comment

නිත්‍යයි නිත්‍යයි
බඹ තලයෙ අධික සැප
එය ද අවසන් වුයෙන්
සදෙව් ලොව සැරිසරා
මිනිස් සුගතිය කරා
පැමිණ සැප දුක දරා
දහම් සුව පෙනි පෙනී
එහි සුවය නොමදරා
කම්සැපය සොය සොයා
වෙහෙසවී වෙහෙසවී
චුතව දුක් දොම්නසින්
නැවත මහගෙදර වෙත
පහළ විය සිත සැණින්
ලෙහෙසියෙන් පහසුවෙන්
ඉන් මිදෙන බව නම්
බොරු………

බිබිලේ ධම්මසිරි හිමි

You may also like

Leave a Comment