8
දමනය කළ සිත
ඔබට ගෙනෙයි සෙත
අමිල වු දම් පත
මුනිඳු දෙසා ඇත
මුනිඳුනි ඔබේ සිත
කරුණාවෙන් තෙත
පිසලා දම් බත
ලොවට බෙදා ඇත
අජිත් වික්රමනන්ද වීරසූරිය