ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස විශේෂාංගමුනි සිරිපා

මුනි සිරිපා

by Thanushika
October 25, 2026 12:13 am 0 comment

සම්බුදු සිරිපා සිරිපාදේ
සමනල රක්නා දෙවි සුරිදේ
අපහට සෙත රැකවරණය දේ
සුමන සමන් දෙවි නිති වන්දේ

සමනල කඳු වැටි හෙවනැල්ලේ
ඉර සේවේ දැක අරුණැල්ලේ
අකුරු කරන්නේ සැනසිල්ලේ
සුමන සමන් දෙවි සිතුවිල්ලේ

ජෙත්මි සේසදී ජයසේකර
රත්නපුර
ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය

You may also like

Leave a Comment