දානය යනු පරිත්යාගයකි. පරිත්යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාටම සසර සුඛ සේ ම ආයු, වර්ණ, සැප, බල, ප්රඥා ලබාදෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා පුණ්ය …
බෞද්ධ දර්ශනය
-
-
මනස පිළිබඳ ගැඹුරින් පර්යේෂණ කරන විෂයය ක්ෂේත්රය මනෝ විද්යාවයි. මෙම විෂයය ධාරාව තුළ සාකච්ඡාවට ලක්වන ප්රධාන සංකල්පයක් බටහිර මනෝ විද්යාවේ දී “හැඟීම්” යන නාමයෙන් හඳුන්වනු ලබයි. ඒ අනුව හැඟීම් යන්නට …
-
යම් දෙයක් පිළිබඳ ගැඹුරින් විනිවිද ව සහ ප්රඥා සම්පන්න ව අවධානය යොමුකිරීම මූලික ව යෝනිසෝමනසිකාරය වශයෙන් හඳුන්වාදිය හැකි ය. මනසිකාර යන පදයෙහි අර්ථය මනස තුළ යමක් කිරීම, මනස තුළ යමක් …
-
අභිධර්ම පිටකයෙහි සප්ත ප්රකරණ අතරින් සත් වැනි සහ අවසාන ග්රන්ථය වන්නේ ‘පට්ඨාන මහා ප්රකරණය’ යි. ප්රමාණයෙන් මෙන්ම අර්ථයෙන් ද අතිවිශාල වූ බැවින් ධර්ම සාහිත්යයෙහි මෙය ‘මහා ප්රකරණය’ ලෙස ද හඳුන්වනු …
-
බුද්ධ නියමයට අනුව ඇසළ පුන් පොහෝ දින උපසපන් භික්ෂූන් වහන්සේ වස් ශික්ෂාපදය සමාදන්විය යුතු බවත්, වස් විසීම සිදු කළ යුතු බවත් දන්වා ඇත. ඒ අනුව ගිහි පැවිදි දෙපක්ෂයම විසින් අන් …
-
කෙනෙක් ජීවිත කාලය තුළ කොපමණ වටිනා කුසල ධර්මයක් සිදු කළ ද චුති සිතට යොමුවන අකුසල කර්මයක් කෙටිකාලීන ව හෝ ඒ අය අපාගත කිරීමට හේතු විය හැකි ය. පසේනදී කොසොල් රජතුමාගේ …
-
මජ්ක්ධිම නිකායේ අට්ඨක නිපාතයේ පහාරාද සූත්රය අසුරේන්ද්රයකු එනම් අසුර නායකයකු හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ සංවාදයක් ඇසුරින් නව අර්ථ කථනයක් සහිත ව සම්බුදු සසුනේ අසිරිය ප්රකාශ කරයි. එය සිදුකරනුයේ …
-
ලොවට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ කලෙක පමණක් ඇති වන උතුම් වූ ත්, ශ්රේෂ්ඨ වූත් දහම් හයක් පිළිබඳ අංගුත්තර නිකායාගත ඡානුත්තරිය සූත්රයෙහි සඳහන් වේ. ඒ අතුරින් පළමුවන උසස් උතුම් දැකීම දස්සනානුත්තරිය …
-
වර්තමානයේ මිනිසුන් අතර සිදුවන බොහෝ සංවාද, විවාද සහ සාකච්ඡා කෙළවර වන්නේ ආරවුල්, ක්රෝධය හෝ මානසික අසහනයෙනි. නිවැරැදි ලෙස කතාවක හෝ සාකච්ඡාවක හෝ යෙදෙන්නේ කෙසේද? කතාවට සුදුසු පුද්ගලයන් කවුද? යන්න පිළිබඳ …
-
ලෝකය තරම් ලෝකයේ ගවේෂණයට නතු වූ වෙනත් තේමාවක් ඉතිහාසයේ ද, වර්තමානයේ ද නැහැ. කිසි කලෙක නොසිඳෙන පවසකින් ලෝකය ගවේෂණයේ යෙදෙන මානව වර්ගයා නිසාවෙන් එය අනාගතයේ ද එසේ ම වනු ඇති. …