6
පසුගිය දිනවල නේපාලයේ සිදුවු ස්වභාවික ආපදාවලින් ජීවිතක්ෂයට පත්වූ සහ විපතට පත්වූවන් සිහිකර පුණ්යානුමෝදනා පිදීමේ විශේෂ පින්කමක් කොළඹ ගංගාරාමයේ දී පැවැත්විණි.
බෞද්ධාලෝක පදනම විසින් සංවිධාන කළ මෙම පුණ්යෙීත්සවය කොළඹ ගංගාරාමාධිපති කිරින්දේ අස්සජි මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු විය. ශ්රී ලංකාවේ නේපාල තානාපති කාර්යාලයීය දූත මණ්ඩල නියෝජ්ය ප්රධානී විජය කුමාර් රවුට්, බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල ඇතුළු දෙරටේ ම නියෝජිතයෝ මෙම අවස්ථාවට එක් වූහ.
නිශාන්ත චාමින්ද පීරිස්