ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස බොදු පුවත්නීලගිරි සෑයෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව 29 වැනි දා සිට…

නීලගිරි සෑයෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව 29 වැනි දා සිට…

by Thanushika
November 24, 2026 12:24 am 0 comment

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පැවැත්වෙන ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ හැට වැනි සංවත්සරයට සමගාමී ව බෝදාගම චන්දිම නාහිමියන් විසින් දහසක් බුදුවරයන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම වෙනුවෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීම මෙම 29 වැනි දා උදෑසන 9.00ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිත ය. 29 වැනි දා සිට දෙසැම්බර් මස 05 වැනි දා දක්වා නීලගිරි සෑයෙන් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේ, අනුලා ස්ථූපයෙන් හමුවූ ධාතූන් වහන්සේ සහ පුරා වස්තු ප්‍රදර්ශනයක් ද මේ පරිශ්‍රයේ පැවැත්වීමට සංවිධාන කර තිබේ.

You may also like

Leave a Comment