ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
නිවස බොදු පුවත්යුදඟනාව රාජමහා විහාරයීය කඨින පුණ්‍ය මහෝත්සවය

යුදඟනාව රාජමහා විහාරයීය කඨින පුණ්‍ය මහෝත්සවය

by Thanushika
November 17, 2026 12:30 am 0 comment

බුත්තල ඓතිහාසික යුදඟනා රාජමහා විහාරයේ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය පසුගිය 29 වැනි දා පැවැත්විණි.
විහාරාධිපති, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රපති, පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව පින්කම සංවිධාන කර තිබිණි.

You may also like

Leave a Comment