දෙල්මෑල්ලේ ශ්රී සුමනරතන කොබවක පොඩි හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් 26 වැනි වරටත් මහනුවර දළදා මාලිගා පරිශ්රයේ දී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. නොවැම්බර් මස 21 සවස 6.00ට ශ්රී දළදා සමිඳු වෙනුවෙන් පවත්වන අෂ්ටපාන සහිත චතුමධුර, ගිලන්පස බුද්ධ පූජාව, 22 වැනි දා මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාව මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. 21 වැනි දා රාතී්ර 7.00ට මහනුවර ශ්රී නාථ දේවාල විහාර පරිශ්රයේ දී ප්රාර්ථනා බෝධින් වහන්සේ අභියස දී සැමට සෙත් පතා බෝධි පූජා පින්කම.
මහනුවර ශ්රී දළදා මාලිගාවේ දී නොවැම්බර් 21-22 විශේෂ පින්කම් මාලාවක්
4