ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස බොදු පුවත්උපසම්පදා ලබති

උපසම්පදා ලබති

by Thanushika
October 25, 2026 12:30 am 0 comment

ශාස්ත්‍රවේදී, විශ්‍රාමික පාඨශාලාචාර්ය ඕකන්දයායේ අරියජෝති නාහිමි සහ ත්‍රිපිටකවේදී, දහම් ලේඛක ප්‍රවීණ ධර්මාචාර්ය විතාරන්දෙණියේ හේමරතන හිමි දෙනමගේ ශිෂ්‍යයා ලෙස හීල්ලගෙඅයිනේ ධම්මරංසි සාමණේරයන් වහන්සේ පසුගිය දා මහනුවර මල්වතු විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ සභාවේ ආශිර්වාදයෙන් අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටියහ.

You may also like

Leave a Comment