6
මිද්දෙණිය ආදලුගොඩ නිග්රෝධාරාමාධිපති, ශාස්ත්රවේදී බද්දේගම කුසලධම්ම හිමියන් වෙත ගිරුවාපත්තුවේ ප්රධාන අධිකරණ සංඝ නායක පදවිය පිළිබඳ සන්නස්පත්රය සියම් මහා නිකායේ ශ්රී රෝහණ පාර්ශ්වයේ අනුනායක, ජ්යෙෂ්ඨ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන අනුනාහිමිපාණන් වහන්සේ විසින් ඌරාපොල ශ්රී රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී පසුගියදා පිරිනමන ලදී. – දිමුතු පුන්සර