ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස පුවත්මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය – වැඩිහිටි සීල සමාදානය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය – වැඩිහිටි සීල සමාදානය

by Thanushika
November 24, 2026 12:30 am 0 comment

පෙ.ව. 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව – රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය හක්මන සුමනසිරි නාහිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව ත්‍රිපිටකවේදී, විනයාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 11.00 -11.15 බුද්ධ පූජාව, දියසෙන්පුර විමලසීහ හිමි, දුටුවැව සමිද්ධි හිමි, පස්වරු 12.15 – 12.20 පුණ්‍යානුමෝදනාව, 12.20 – 1.00 තෙරුවන් ගුණ හා පිරිත් සජ්ඣායනය කන්තලේ කෝලිතතිස්ස හිමි, හැළඹවැව පඤ්ඤාවාස හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව, ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව අධ්‍යාපනපති කැලණියේ සාසනවංස හිමි, 03.00 – 03.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, 5.00 – 6.00 ධම්මපදය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00- 6.30 බෝධි පූජාව හා සිල් අලුත් කිරීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය හක්මන සුමනසිරි නාහිමි.

You may also like

Leave a Comment