ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස පුවත්පිහිට පතයි

පිහිට පතයි

by Thanushika
November 24, 2026 12:30 am 0 comment

ගංගොඩවිල, නුගේගොඩ පදිංචි 55 හැවිරිදි රශාන්ති කුමාරි විතානගේ මහත්මිය දරුණු වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, ඇයට හැකි ඉක්මනින් “ඒ පොසිටිව් වර්ගයේ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකගඩුවක් බද්ධ කළ යුතු බවත් වෛද්‍යවරු පවසන බව කියයි. ඒ සඳහා ඇයට වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියකු වේ නම් 077-5348075 දුරකතන අංකය අමතා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

You may also like

Leave a Comment