ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
නිවස බොදු පුවත්‘කසාවතේ සුවඳ සහ සිහිය සහ නිදහස’ පාඨකයා අතට

‘කසාවතේ සුවඳ සහ සිහිය සහ නිදහස’ පාඨකයා අතට

by Thanushika
October 3, 2026 12:30 am 0 comment

‘දම්සිත්’ පදනමේ නිර්මාතෘ, හඳපානාගල ගැමුණු විහාරවාසී ඕලුගල මහින්ද හිමියන් විසින් රචිත ‘කසාවතේ සුවඳ’ සහ ‘සිහිය සහ නිදහස’ ග්‍රන්ථ ජනගත කිරීම පසුගිය 21 වැනි දා වැල්ලවාය සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට දික්වැල්ලේ සිරිසුමන නාහිමි ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ.

 

ඩී. එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment