ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස විශේෂාංගසැදැහින් වඳිමු

සැදැහින් වඳිමු

by Thanushika
September 26, 2026 12:27 am 0 comment

මන දමනයෙන් ලද
උපරිම ඵලය ලද
ගෞතම මුනිඳු සඳ
බැතියෙන් වඳිමු අද

පෙරුමන් පුරන ලද
සකසා මනස තෙද
මරු හා සටන් වැද
බුදු බව ලබන ලද

ගෞතම මුනිඳු සඳ
ගත්තා මගේ හද
කියලා දහම් පද
වැඳ ගමි එහිමි සඳ

අජිත් වික්‍රමනන්ද වීරසූරිය

You may also like

Leave a Comment