ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා

මරණය

by Thanushika
September 26, 2026 12:23 am 0 comment

උපතක් ලබන්නේ මෙලොවෙහි පෙර පිනටයි තාම
ලැබුවත් මිනිස් භවයක් වටිනාකම මැන බැලුවේ කෝම
සැප යැයි කියා දුක පසුපස දුවනව සැම දා ම
නිම කර දමන්නට සිතුවද භව ගමන ඔබ තාම

කරදර තමයි ජීවිතයට සැම දා ම
මේ සැමට ම මුලයි මෙලොවෙහි ඉපදීම
රැස්කර ගත්තෙ මොනවද ගෙන යන්නට තාම
මරණය එන්නෙ කිසිවකුටත් නොකියාම

රෝහිත වන්නිආරච්චි

You may also like

Leave a Comment