අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ මළුවේ දී ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ගේ ප්රධානත්වයෙන් කංචුක 350ක් සහ මල් ආසන 100ක් විහාරස්ථාන හා පාසල් සඳහා පරිත්යාග කිරීම පසුගියදා සිදු කෙරිණි.
බොදු පුවත්
-
-
‘දම්සිත්’ පදනමේ නිර්මාතෘ, හඳපානාගල ගැමුණු විහාරවාසී ඕලුගල මහින්ද හිමියන් විසින් රචිත ‘කසාවතේ සුවඳ’ සහ ‘සිහිය සහ නිදහස’ ග්රන්ථ ජනගත කිරීම පසුගිය 21 වැනි දා වැල්ලවාය සම්මන්ත්රණ ශාලාවේ දී සිදු කෙරිණි. …
-
මහා විහාර වංශික ස්යාමෝපාලි මහා නිකායේ ශ්රී රෝහණ පාර්ශ්වයේ කොළඹ මහ දිසාවේ ප්රධාන අධිකරණ සංඝ නායක තලගල ධම්මගවේසී නාහිමියෝ ඔක්තෝබර් මස 05 වැනි දින සිය දිවි ගමනේ 66 වැනි වියට …
-
ශ්රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව 43 වැනි වරටත් අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ ප්රධාන සංඝනායක, සීදූවේ සුමනවංස නාහිමියන් විසින් මහනුවර ශ්රී දළදා මාලිගාවේ දී ඔක්තෝම්බර් මස 05 සහ 06 …
-
පස්සර කන්දේ විහාරයේ අභිනවයෙන් ඉදිකරමින් පවතින සමාධි බුද්ධ ප්රතිමා වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්ය උත්සවය පසුගිය 15 වැනි දා පැවැත්විණි.
-
පෙ.ව. 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්රිපිටකාචාර්ය මංලගම පඤ්ඤාසාර හිමි, 08.00-09.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්රපති හක්මන සුමනසිරි හිමි, 09.00-10.00 ධර්ම දේශනය ත්රිපිටකාචාර්ය, ශාස්ත්රපති වල්ගම සුමන හිමි, 10.00-11.00 …
-
බුදුරජාණන් වහන්සේ ශ්රී මුඛ දේශිත ධජග්න සූත්රය 10,008 වාරයක් දේශනා කරමින්, 1008 වාරයකට අධික බලයෙන් බල ගන්වන “රන් තැඹිලි තෙල්” පූජෝපහාරය සඳහා දායකවීමට ඔබටත් අවස්ථාවක් උදාවී ඇත. ගාල්ල පින්නදූව ශ්රී …
-
පිළියන්දල, මාවිත්තර, සිරි තිසරණ ධර්මායතනයේ කඨින පින්කමට සමගාමී ව පින්කම් මාලාවක් සංවිධාන කොට ඇත. පුස්තකාලය, භාවනා ශාලාව, සංඝාවාසය, ධාතු මන්දිරය හා අවුකන බුද්ධ ප්රතිමා වහන්සේ විවෘත කිරීමේ පින්කම සහ අපවත් …
-
අගම්භීර සභාවතා ගාම්භීරත්වය අඩුවීමත්, සිත සොම්නස් සහගත වීමට හේතු වන කරුණක්. අගම්භීර සභාවතා කියන්නේ, නියත විවරණ ලබා ගත් බෝධිසත්ත්වයන් වහන්සේට නම් සිත ගැඹුරුයි. ගැඹුරු නිසා උන්වහන්සේගේ සිතේ සතුටක්, සොම්නසක් ඇතිවන්නේ …
-
උතුම් සේරුවිල මංගල මහා සෑ රජුන් උදෙසා පූජෝපහාර පෙළහර සේරුවිල නිකිණි මංගල්යයට සමගාමීව සිදුකරනු ලැබූ 103 වැනි සේරුවිල ශී්ර ලලාට ධාතු මහ පෙරහර පසුගියදා (05) වීදි සංචාරය කෙරිණි. මහාවිහාර වංශික …