7
අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ මළුවේ දී ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කංචුක 350ක් සහ මල් ආසන 100ක් විහාරස්ථාන හා පාසල් සඳහා පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරිණි.
චිත්‍රාරත්න කළුආරච්චි -හිඳෙීගම සමූහ