ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
නිවස බොදු පුවත්‘කසාවතේ සුවඳ සහ සිහිය සහ නිදහස’ පාඨකයා අතට

‘කසාවතේ සුවඳ සහ සිහිය සහ නිදහස’ පාඨකයා අතට

by Thanushika
October 3, 2026 12:30 am 0 comment

‘දම්සිත්’ පදනමේ නිර්මාතෘ, හඳපානාගල ගැමුණු විහාරවාසී ඕලුගල මහින්ද හිමියන් විසින් රචිත ‘කසාවතේ සුවඳ’ සහ ‘සිහිය සහ නිදහස’ ග්‍රන්ථ ජනගත කිරීම පසුගිය 21 වැනි දා වැල්ලවාය සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට දික්වැල්ලේ සිරිසුමන නාහිමි ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ.

 

ඩී. එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment