6
යක්කලමුල්ල, ඉළුක්ගොඩ, කොඩිගල කන්ද බෞද්ධ මධ්යස්ථානයේ පසුගිය 10 වැනි දා නිට්ටඹුව පරණ වේයන්ගොඩ කන්දේ විහාරයේ විහාරාධිපති, තෙල්ලඹුරේ සෝමරතන හිමියන් විසින් ධර්ම දේශනාවක් පවත්වන ලදි.
මෙම පින්කම විහාරාධිපති කොට්ටවගම ධම්මජෝති හිමියන් විසින් සංවිධාන කර තිබූ අතර, ඒ සඳහා ප්රදේශවාසීහු එක්ව සිටියහ.
යක්කලමුල්ල සමූහ - ඩී. එස්. කීර්ති