ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස බොදු පුවත්මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය -වැඩිහිටි සීල සමාදානය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය -වැඩිහිටි සීල සමාදානය

by Thanushika
September 26, 2026 12:30 am 0 comment

පෙ.ව. 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මංලගම පඤ්ඤාසාර හිමි, 08.00-09.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 09.00-10.00 ධර්ම දේශනය ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි, 10.00-11.00 ධර්ම දේශනය – විනයාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව – බණ්ඩාරගම ධම්ම විජය හිමි සහ හුණුගල්ලෑවේ සාසනධිර හිමි, ප.ව. 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ – තලංගල්ල ධම්මධස්සි හිමි සහ නිකවැරටියේ සුඛිත හිමි 01.00-02.00 ධර්ම සාකච්ඡාව – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 02.00-03.00 ධර්ම දේශනය – ත්‍රිපිටකාචාර්ය දියතලාවේ පියදස්ස හිමි, 03.00-03.45 ධර්ම දේශනය කොබෙයිගනේ දම්මදස්සි හිමි, 04.00-05.00 ධර්ම දේශනාව – අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනාධිපති කහගොල්ලේ සෝමවංස නාහිමි විනයාචාර්ය මැණිබෝවේ දීපාලෝක හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම – රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි.

 

You may also like

Leave a Comment