ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස පුවත්කොබවක පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පින්කම්

කොබවක පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පින්කම්

by Thanushika
November 24, 2026 12:17 pm 0 comment

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් දෙසැම්බර් මස 12 දා සිට 18 දා දක්වා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේ දී පැවැත්වේ.

දෙසැම්බර් 12 දා දහවල් මහා බත් දන්සලක් ද, 13 දා රාත්‍රී 9.00ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද, 14 දා උදෑසන 7.00ට මහා සංඝ රත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාව ද, 15 දා සවස 5.00ට අරුණාලෝක සඳහම් මහ සෑ වන්දනාව ද, 16 දා සවස 6.00ට ධර්ම දේශනාව ද, 17 දා දවස පුරා සෞඛ්‍ය වෛද්‍ය සායනය ද, 18 දා ලේ දන්දීමේ පින්කම ද පැවැත්වේ.

 

You may also like

Leave a Comment