ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස බොදු පුවත්ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

by Test User
September 10, 2026 12:20 am 0 comment

මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සංගමයෙන් සංවිධාන කළ ලේ දන්දීමේ කඳවුරක් මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සංගම් මූලස්ථානයේ දී පැවැත්විණි.

මේ සඳහා සහභාගී වී රුධිරය පරිත්‍යාග කළ සැමට මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සංගමය විසින් විශේෂ සහතිකපත් ප්‍රදානයක් ද සිදු කරන ලදී.

 

තලවක්කල පී. කෙඩිත්

You may also like

Leave a Comment