ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා

දානය

by Test User
October 1, 2025 1:00 am 0 comment

යම් කෙනකුගේ ආධ්‍යාත්මික ගුණධර්ම උසස් තරමට ම ඒ පුද්ගලයාට දෙනු ලබන්නා වූ දානය ද, ලබන්නා වූ දානය ද මහත්ඵල මහානිශංස වන බව දහමෙහි ඉගැන්වේ. මසුරු බව, ගිජු බව, ආත්මාර්ථකාමීත්වය, වෛරය, ඊර්ෂ්‍යාව වැනි අයහපත් සිතිවිලිවලින් දුරු වී තමන්ගේ මෙන් ම අන්‍යයන්ගේ ද දියුණුවට කැමැති ව දන් දීම මනුෂ්‍යත්වය මල්ඵල දැරීමකි.

You may also like

Leave a Comment