සම්බුදු දහම් මඟ යන පුද්ගලයාගේ ඒකායන පරමාර්ථය නිවන් මග අවබෝධ කිරීම බවට විවාදයක් නොවේ. ඒ උතුම් මාර්ගයට පිවිසෙන්නට නම් බෞද්ධයා තමන්ට හිත පිණිස සිත, කය, වචනය භාවිත කරන්නෙක් විය යුතු …
කතුවැකිය
-
-
බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංචශීලය ජීවිතයට රැකවරණය දෙන, ජීවිතය ඉහළට ඔසවා තබන අපූර්ව ප්රතිපදාවකි. එහෙත් ලෝභ, ද්වේෂ, මෝහා දී අකුසල මූල බලවත් වීම නිසා සුළු දෙයක් අත්පත් කර ගනු …
-
දම්වැලක් සවි ශක්තිමත් වන්නේ එහි පුරුක් එකිනෙක සම්බන්ධ වූයේ නම් ය. එක් එක් පුරුක් වෙන්වූයේ නම්, එක් පුරුකක් හෝ මල බැඳී විනාශ වී ගියේ නම් මුළු දම්වැලෙන් ම …
-
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දැකීම ඉතාම කලාතුරකින් වන සංකීර්ණ ක්රියාදාමයකි. විශ්වාස කිරීම පවා අපහසු ය. බොහෝ පිරිසකට නොදැනුණ ද මිනිස් ජීවිතය ද එබඳු ය. මරණින් මතු සතර අපාය මහගෙදර …
-
මිනිසුන් අතර සිල්වතුන් හා දුසිල්වතුන් යැයි දෙපිරිසකි. සිල්වතා කාටත් පි්රය ය. ඔහුගෙන් අනුන්ට අයහපතක්, අනර්ථයක් වේ යැයි බියක් නොවේ. සැකයක් නොවේ. කීර්ති, ප්රශංසා ඔහු වෙත ගලා එන්නේ මිනිසුන්ගේ හදවතින් ම …
-
දම්වැලක් ශක්තිමත් වන්නේ එහි පුරුක් එකිනෙක හොඳීන් සම්බන්ධ වී ඇති විටෙක ය. එවැනි දම්වැලකට ශක්තිමත් ඇතකු පවා මෙල්ල කළ හැකි ය. සමාජය ද එක්තරා ආකාරයක දම්වැලක් මෙනි. එහි සාමාජිකයන් එකිනෙකා …
-
සතුන් මැරීම, සොරකම, කාම මිථ්යාචාරය, බොරුව, සුරාපානය යනු පස්පව් ය. බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ ප්රතිපදාව පංචශීල ප්රතිපදාව ය. පංචශීලය නම් පෙර කී පස්පවින් වැළකීම ය. මරණයට බිය වන්නේ මිනිසා …
-
සුපිළිපන් භික්ෂු ජීවිතයකට, සුපසන් මඟ කියා දෙමින් තමන් වහන්සේට මහා ශක්තියක් වූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ, ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ ගැන අපවත්වී වදාළ පූජ්ය රඹුකන සිද්ධාර්ථ මා හිමියන් වහන්සේ එක් …
-
අප භාග්යවතුන් වහන්සේ ජීවමාන සමයෙහි එක්තරා දේව පුත්රයෙක් උන්වහන්සේ වෙත පැමිණ, “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්රාවකයන් වහන්සේ දවසට එක් ආහාර වේලක් වළඳති. එසේ වුව ද උන්වහන්සේගේ ශරීර ශෝභාවත් ය. …
-
පවට නැමුණු, අකුසලයට නැමුණු ජීවිතය සැප යැයි සිතන පුද්ගලයා ඒ බව වරදවා වටහා ගැනීම තුළ ම ලබන්නා වූ අනර්ථය මහත් ය. මේ ජීවිතය ද පරිහානියට පත් කර ගෙන මරණින් මතු …