නිවස බොදු පුවත්මාපලානේ ආනන්ද නාහිමි

මාපලානේ ආනන්ද නාහිමි

by Dharmaratne
November 7, 2025 12:35 pm 0 comment

මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාමාධිපති පූජ්‍ය මාපලානේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 13ක් සපිරීම නිමිති කර ගෙන, වර්තමාන විහාරාධිපති පූජ්‍ය තුඹේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් නොවැම්බර් මස 15 වන සෙනසුරාදා රාත්‍රී 7.00ට සුමධුර ධර්ම දේශනාවක් මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

You may also like

Leave a Comment