ශ්රී ලාංකේය ඓතිහාසික ඉදිකිරීම් තාක්ෂණයේ ස්වර්ණමය සලකුණක් සටහන් කරන ලෝවාමහාපාය ලොව පළමු මහල් ගොඩනැඟිල්ල ලෙස ද සැලකේ. අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නා උයනෙහි පිහිටා ඇති ගල්කණු 1600කින් සමන්විත මෙම චතුරශ්රය ලෝවාමහා …
වෙහෙර විහාර
-
-
හම්බන්තොට දිස්ත්රික්කයේ මාගම්පත්තුවේ පිහිටි සිතුල්පව්ව සිත් අලවන පර්වතය යන අරුතින් චිත්තල පබ්බත ලෙස මහා වංශයේ ද, චිතල පවන, චිතල පවම යන නම්වලින් ශිලා ලේඛනවල ද හඳුන්වා තිබේ. තිස්සමහාරාමයේ සිට ඕ …
-
ත්රිකුණාමලයට කිලෝ මීටර් 45ක් පමණ උතුරින් පිහිටා ඇති ගිරිහඬු සෑයට මාර්ග දෙකකින් ළඟාවිය හැකි ය. නිලාවේලි වෙරළ තීරය ඔස්සේ වැටී ඇති මාර්ගය එයින් එකක් වන අතර, එම මාර්ගයේ ගමන් කරන්නේ …
-
මීට දසක දෙකකට පමණ පෙර වෘක්ෂලතාවලින් පවා තොර කර්කශ භූමියක් ලෙසට හුදෙකලා වූ කජුවත්ත භූමිය, නව සදහම් හිරු රැසින් ආලෝකවත් වන්නට විය. බුද්ධාලම්බන පී්රතියෙන් ඔකඳ වී ගිය සැදැහැති පිරිස් අරණ …
-
නුවරඑළිය දිස්ත්රික්කයේ ඌව පරණගම සහ කන්දපොල අතර මනරම් කඳු පන්තියේ කුරුවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ව දිවාගුහාව පිහිටා තිබේ. බටතොට ලෙන ලෙස ද දිවාගුහාව හැඳීන්වේ. දිවාගුහාව වර්තමානයේ හඳුනාගෙන ඇත්තේ සිරිපා …
-
මොණරාගල දිස්ත්රික්කයට අයත් වැල්ලවාය නගරයේ සිට තණමල්විල පාරේ අංක 48 වැනි සැතපුම් කණුව අසලින් හැරී සැතපුම් හතරක් පමණ ගිය විට බුදුරුවගල ඓතිහාසික පුදබිමට ළඟා විය හැකි ය. ගල් කුලක නෙළා …
-
දෙගල්දොරුව රාජමහා විහාරය මහනුවර, දුම්බර අමුණුගම ප්රදේශයේ පිහිටි සකස් කළ ගල් ලෙනක නිර්මාණය කළ උඩරට සම්ප්රදායේ විශිෂ්ට බිතු සිතුවම් නැරඹීමට හැකි කලාගාරයක් ලෙස සැලකේ. මහනුවර සිට ලේවැල්ල පාලම හරහා දෙගල්දොරුව …
-
යටාල වෙහෙර හෙවත් දළදා දාගැබ දකුණු පළාතේ පිහිටි පුරාණ දාගැබකි. මහානාග රජු විසින් කරවන ලදැයි සඳහන් මෙම දාගැබ් වහන්සේ රහතන් වහන්සේ වැඩසිටි ස්ථානයක් වූ රුහුණු මාගම රාජධානියේ ඉදි කරන ලද …
-
පොලොන්නරුවේ පිහිටි විශාලතම ස්තූපය වන රන්කොත් වෙහෙර පුරාතන ස්තූපයකි. මෙම ස්තූපය මහා පරාක්රමබාහු රජුගේ බිසවක් වූ රූපවතී බිසව විසින් ඉදිකිරීම ආරම්භ කළ බවත්, පසුව එය ක්රිස්තු වර්ෂ 1187 සිට 1196 …
-
මුතියංගණ රාජමහා විහාරය ඌව පළාතේ බදුල්ල දිස්ත්රික්කයේ බදුල්ල නගරයේ පස්සර පාරට යාබද ව පිහිටා ඇත. සුන්දර බදුලු ඔය ගලා බසින්නේ මේ විහාරය අසලිනි. මෙහි ඉතිහාසය බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලය දක්වා …