ශාස්ත්රපති අධ්යාපනපති විල්ඔය පඤ්ඤාතිලක හිමි අප ජීවත් වෙන්නේ විද්යාත්මක ලෝකයකයි. භෞතික විද්යාව පඤ්ච ඉන්ද්රියයට ගෝචර වන දේ පමණයි සත්ය. එසේ නොවන දේ මිථ්යාවක් ලෙස දක්වයි. බුදුදහම ඊට වඩා දියුණු විඥානවාදයක් …
සතියේ පුවත
-
-
බුරුමයේ උපත ලද වෛද්ය තින් තින් මහත්මිය ධර්මධර ආචාර්යවරියකි. ඇය සතිපට්ඨාන භාවනාව පිළිබඳ උපදේශිකාවක් වන අතර, විපස්සනා භාවනාව ද උගන්වයි. ඇය විසින් පවත්වනු ලබන දහම් වැඩසටහන් ඇතුළත් කර ධර්ම කෘතියක් …
-
ජීවිතය දුක, බලාපොරොත්තු, බිඳවැටීම්, ආසා හා බිය සමඟ ගැටෙන දිගු ගමනකි. එහි බොහෝ දෙනා සොයන්නේ සදාකාලික සතුටකි. එහෙත් බුදු දහම පෙන්වා දෙන්නේ ලෝකයේ කිසිවක් ස්ථිර නොවන බවත්, සදාකාලික සතුටක් බාහිර …
-
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කිඹුල්වත්පුර වූ නිග්රෝධාරාම අසපුවෙහි වැඩ වසන සේක. එහි පැමිණි මහා ප්රජාපතී ගෝතමී බිසව් තොමෝ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට වන්දනා කොට එකත් පසෙකට …
-
සාමාන්යයෙන් කෙනකු හෙලා දැකීම ඇති වන්නේ ම සෙයියමානය (සෙය්යමානය) කියන තැන දී ය. අනුන් සමඟ සංසන්දනය කර, අනෙක් කෙනාට වඩා තමන් උසස් කෙනෙක් යැයි හැඟෙන විට අනුන් හෙලාදැකීමට සිතේ. සෙය්යමානයේ …
-
“විනය” යන වචනයෙන් බොහෝ අර්ථ ගෙන දෙයි. ඒවා අතර හික්මීම, හැදියාව, ආචාරශීලි බව, සංවර බව ආදියයි. මෙකී ගුණාංග ගිහි පැවිදි හැම දෙනාට ම අතිශයින් ම වැදගත් වනු ඇත. මෙකී විනය …
-
සමස්ත මානව වර්ගයා තුළම යහපත් ආකල්ප ඇති කර ගැනීමට කරණීය මෙත්ත සූත්රය ඉතා වැදගත් වේ. එහි එන සෑම වචනයකට ම යෝනිසෝමනසිකාරයෙන් යුතු ව සවන් දීමෙන් ප්රායෝගික ව තමන්ගේ ජීවිතයේ යහපත් …
-
මේඝවර්ණ රාජ සමයේ හේමමාලා සහ දන්ත කුමරුන් විසින් මෙරටට වැඩමවා ගෙන එන ලද වාම ශ්රී දළදා වහන්සේ එම රජතුමා විසින් ඉතා හරසරින් පිළිගෙන ධම්මචක්කගේහ හෙවත් ප්රථම දළදා මැඳුරෙහි වඩා හිඳුවා, …
-
ඇසළ පොහොයට සමගාමීව තඹුත්තේගම ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල, තඹුත්තේගම ප්රාදේශීය මහ ලේකම් කාර්යාලය, රාජ්ය ආයතන සහ නිර්මාණී ඩ්රෙස් පොයිට් ආයතනය ඇතුළු වෙළෙඳ ප්රජාව එක්ව සංවිධාන කළ අන්තර් දහම් පාසල් බැති ගී …
-
බෞද්ධාලෝක සාහිත්ය උලෙළ පසුගිය දා (25) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අභිමානවත් ලෙස පැවැත්විණි. ඒ බෞද්ධාලෝක සාහිත්ය උළෙලේ පළමු අදියර ලෙසිනි. බෞද්ධ තේමාවන් ඔස්සේ නිර්මාණය වන සුවිශේෂී ග්රන්ථ හා …