UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධත්ව ජයන්තියට එ. ජා සංවිධානයෙන් විශේෂ සැසිවාරයක්

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විශේෂ සැසිවාරයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත.

ඉතිරිය»

සම්බුද්ධ දේශනාවේ මහිමය

බුද්ධ දේශනාව අප්‍රමාණ මෛත්‍රියක්, මහා කරුණාවක් පදනම් කර ගොඩනඟන ලද්දකි. එහෙත් බොහෝ උගතුන් එය අමතක කර හරසුන්, නීරස දාර්ශනික විචාරවලට වහල්වීම සංවේගජනක ය. බුද්ධ දේශනාව බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස ලෝකානුකම්පාවෙන් පවත්වන ලද්දකි. ඉතා කෙටියෙන් කියතොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දැක්වෙන්නේ තමාගේ සිත, කය සහ වචනය දමනය කර ගන්නා ආකාරයයි. නොයෙක් පූජා විධි ආදියත් මේ මාර්ගයත් අතර කිසි සබඳතාවක් නැත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දියුණුවේ දොරටුනමෝතස්ස භගවතෝ අරහතෝ

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අනන්ත සැනසීමක් සිතට ලැබෙනව. මෙලොව පරලොව දෙකෙහිම එම සැනසීම ලබන්න හොඳින් බණ අහන්න ඕන. ඒ ධර්මය හොඳට හිතට ගන්නත් ඕන. ඒ වගේම එය පිළිපදින්නත් ඕන. ‘සුනාථ ධාරේථ චරාථ ධම්මේ’ එවිට දේශකයාණන් වහන්සේගේ පරමාර්ථය ඉෂ්ඨ වෙනව.

ඉතිරිය»

 

උඩහේන්තැන්න ලෝකානන්ද මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයේ කුරුඳුවත්ත උඩහේන්තැන්න ලෝකානන්ද මහාවිහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසෙයි. ව්‍යවහාර වර්ෂ 1904 දී වැලිගම අහංගම සිරිනේරිස් මූර්ති ශිල්පියා විසින් එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙලා ඇත.
විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ ගඟ ඉහළ උඩපළාත දෙපළාතේ ප්‍රධාන සංඝනායක කැකුලන්දේ ශ්‍රී ගුණාලංකාර තිස්ස නා හිමියන්ය. ඡායාරූපය – ජේ ජනපි‍්‍රය

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]