UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මඩපාත ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය පිළියන්දල මඩපාත ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය වසර 125කට වඩා පැරැණිය. එය පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් නම් කර තිබේ.  විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ශාස්ත්‍රපති මෙඬේරිගම නන්දාරාම හිමියන් ය. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

මැකුණු අතීතයක නොමැකෙන සිහිවටනයක් මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය

මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරය කේන්ද්‍රකොට පිහිටා ඇති පෞරාණික විහාරස්ථානයකි. ජනප්‍රවාදයනට අනුව මෙහි ඉතිහාසය කැලණිතිස්ස රජ සමය දක්වා දිවයයි. කැලණි මහා විහාරය ඉදිකර ඉතිරි වූ ගඩොලින් මෙම මහා සෑය ගොඩනැඟූ බවට මතයක් පවතී. ඒ අනුව මෙම ස්ථානය ‘පුංචි කැලණිය’ යන නමින් හඳුන්වා ඇති බවද පැවසේ.

ඉතිරිය»

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]