|
සම්බුද්ධ දේශනාවේ මහිමය
බුද්ධ දේශනාව අප්‍රමාණ මෛත්‍රියක්, මහා කරුණාවක් පදනම් කර
ගොඩනඟන ලද්දකි. එහෙත් බොහෝ උගතුන් එය අමතක කර
හරසුන්, නීරස දාර්ශනික විචාරවලට වහල්වීම සංවේගජනක ය. බුද්ධ දේශනාව බොහෝ
දෙනාගේ හිත පිණිස, සුව පිණිස ලෝකානුකම්පාවෙන් පවත්වන
ලද්දකි. ඉතා කෙටියෙන් කියතොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දැක්වෙන්නේ
තමාගේ සිත, කය සහ වචනය දමනය කර ගන්නා ආකාරයයි. නොයෙක් පූජා විධි ආදියත්
මේ මාර්ගයත් අතර කිසි සබඳතාවක් නැත.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට
ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.
මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|