UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩරට අමරපුර මහා නිකායේ මහනුවර මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය සහ සිරි සුගත ශාසන ශෝභන සිරි නන්දසාර වංශාවතංස ප්‍රවචන කීර්ති ශ්‍රී ධර්මාචාර්ය යන ගෞරව නාමය පොල්ගොල්ල ශ්‍රී සාලවන බෝධි විහාරාධිපති හා හන්තාන ජාත්‍යන්තර ධර්ම පුස්තකාල විහාරාධිපති යටිරාවන සීලානන්ද හිමියන්වෙත ප්‍රදානය කිරීම උඩරට අමරපුර මහා නිකායේ මහ නායක මහෝපාධ්‍යාය තෙරිපැහැ සෝමානන්ද මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ ශ්‍රී සුධර්මාරාමයේ දී පසුගියදා සිදු කැරිණි. යටිරාවන සීලානන්ද හිමියන් ඉන්දියාව තායිවානය, සිංගප්පූරුව, බුරුමය, මැලේසියාව ආදී රටවල ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරතව සිට ඇති ප්‍රකට හිමි නමකි. සීලානන්ද අභිනව නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිරිනැමුණු අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද නාහිමියන් සහ අත්තිඩියේ පුඤ්ඤරතන නාහිමියන් ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහභාගී වූහ.
ඉන්දික පොල්කොටුව

සම්බුද්ධත්ව ජයන්තියට එ. ජා සංවිධානයෙන් විශේෂ සැසිවාරයක්

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විශේෂ සැසිවාරයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත.

ඉතිරිය»

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]