UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන විශ්‍රාමික නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකුට බද්ධ කිරිම සඳහා “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් අවශ්‍ය වී ඇතැයි කියති.

එම විශ්‍රාමික වෛද්‍යවරයාට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්. වසීල් මහතා නිර්දේශ කර තිබේ. ඒ මහතාට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී අයෙක් සිටී නම්, අංක 0718222911 හෝ 0718011355 යන දුරකතන අංක වලට දැනුම් දෙන ලෙස ඔහුගේ ඥාතීහු ඉල්ලා සිටිති.


සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්ම්නල්ස් ආයතනයේ, කොලොන්නාව නිමාවේ සේවය කරන, ජී. රාජපක්‍ෂ යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, ඔහුට “ඕ පොසිටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව “කොළඹ ලංකා හොස්පිට්ල්” හි වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා විසින් නිර්දේශ කර ඇතැයි කියති. ඔහුට වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලී අයෙකු සිටී නම් ඒ බව පහත අංක දරන දුරකතන අංක වලට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලීමක් කරයි. 071 6080246, 011 2572241, 077 5846248 දුරකතන අංක වේ.


නවගම, වව්නියාව නිවසේ පදිංචි ඩී.පී. ජයන්ත සෙනෙවිරත්න මහතා ඉතා දරුණු ලෙස වකුගඩු අසනීපයෙන් පෙළෙන බව කියයි. වෛද්‍ය නිර්දේශයට අනුව “ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතුව ඇතැයි ද ඒ සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් දන් දීමට කැමැති අයකු වෙතොත් පහත දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. ටෙලි. 024 – 2221973, 077 – 3452822

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]