UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්‍ෂූන් වහන්සේ සත් නමකගෙන් යුතු බෞද්ධ නියෝජිත කණ්ඩායමක් ඉතිහාසයේ ප්‍රථම වරට ඉරාන ඉස්ලාමීය ජනරජය වෙත අන්තර් සාමාජික සුහදතාව තහවුරු කැරෙන චාරිකාවක පසුගියදා නිරත වූහ. කැලණි රජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් සුසැදි එම බෞද්ධ නියෝජිත පිරිස, එහිදී ඉරාන ඉස්ලාමීය සංස්කෘතික සහයෝගිතා සංවිධානයේ ප්‍රධානියා වන අරාකි මහතා හමු වූ මොහොත අතුරලියේ රතන හිමි, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, හා ඉරානයේ සිටින ශ්‍රී ලංකා තානාපති එම්.එම්. සුහායිර් මහතා ද ඡායාරූපයේ වෙති.

ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජා පින්කම ඔක්තෝම්බර් මස 26, 27 දිනවලදී පැවැත්වේ. මෙවර පින්කමේ දායකත්වය දරනු ලබන්නේ පින්කමේ මූලිකත්වය ගෙන ක්‍රියාකරන මහනුවර කටුකැලේ ලේඩ්බ්ලේක් උපාසිකාරාමාධිපතිනි කොත්මලේ සුදර්මා සිල් මෑණියන්ගේ අනුශාසනා පරිදි ලක්වාසි බෞද්ධ ජනතාව සමග කොළඹ එදිරිසිංහ පවුලේ පිරිසයි.

ඉතිරිය»

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]