මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ  
			වැඩිහිටි සීල සමාදාන වප් පෝදා පින්කම
			
			 
			පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව- තිරිකුණාමලේ 
			ආනන්ද අනුනාහිමි, 8 – 9 භාවනා - හිගුරේ පඤ්ඤාසේකර හිමි, 9 –10 ධර්ම 
			දේශනාව - මෙත්තාරාමවාසී සිරිසුමන හිමි 10 – 11 අභිධර්ම කතාව- 
			අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව- කිවුලේ 
			සුවච හිමි, පස්වරු, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ – පාදුක්කේ සුජිත 
			හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව -වැලිමඩ පසන්නමානස හිමි, 2 – 3 ධර්ම දේශනාව 
			- පිටිගල විජිත නා හිමි 3 – 3.45 ධර්ම දේශනාව - වැලිගම ඤාණරතන මහ නා 
			හිමි, 4 – 5 ධර්ම දේශනාව - මැණික්බොව දීපාලෝක හිමි, 5 – 6 ධම්ම පදය 
			–පානදුරේ පසන්න හිමි, 6 – 6.30 බෝධි පූජාව - මෙහෙයවීම – මහඔය අනුරුද්ධ 
			හිමි  |