UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජය ශ්‍රී මහා බෝ සමිඳු

බුදු සිවුරේ වංශ කථාව

බුද්ධකාලීනව පැවිදි වූ භික්‍ෂූන් වහන්සේගේ මූලික අපේක්‍ෂා සතරක් පැවති බව, විනය පිටක මහාවග්ග පාලි මහා ඛන්ධකයේ දැක්වේ.’සතර නිස’ නාමයෙන් හැඳින්වෙන එම මූලික අපේක්‍ෂා සතර මෙසේ ය. 1. පිණ්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා, 2. පංසුකූල වීවරං නිස්සාය පබ්බජ්ජා, 3. රුක්ඛමූල සේනාසනං නිස්සාය පබ්බජ්ජ, 4. පූතිමුත්ත භේසජ්ජං තිස්සාය පබ්බජ්ජා මෙම මූලික අපේක්‍ෂා හතරින් අපගේ අවධානය යොමුවනුයේ ‘පංසුකූල වීවරං’ යන්නටයි. පාංශුකූලික සිවුර පෙරවීම මුල්කාලීන භික්‍ෂූන් වහන්සේලා විසින් සිදුකරන ලදී.

ඉතිරිය»

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]