UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක සාමය සංකේතවත් කිරීම සඳහා ඉදි කරන ලද ජපන් සාම චෛත්‍යය සිරිපා අඩවියේ නල්ලතන්නිය ගඟුලතැන්නෙහි මෙම චෛත්‍යය පිහිටා ඇත.

මහරගම නාවින්නේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය

මහරගම සිට ඇඹුල්දෙනිය හරහා නුගේගොඩ යන බස්පාරේ නාවින්නේ ජයගත්පාරේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය සිය දහසක් උවසු උවැසියන් ගේ ගෞරවයට පාත්‍රවූ උතුම් පින්බිමකි. මේ යෝගාශ්‍රමය බිහිවූයේ 1988 වස්සාන සමයේ ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ ප්‍රථම ශාඛාව වශයෙනි යෝගාවචර භික්‍ෂූන් වහන්සේලා ගිලන් වූ විට ප්‍රතිකාර ගැනීමට අගනුවර රෝහලකට වැඩම කිරීමේ දී නතරවී දින කීපයක් ගත කිරීම සඳහා පර්චස් 36 ක ඉඩමේ කුඩා කුටි දෙකක් ඉදිකළ පී.ඒ.ඊ.පී. ජයතුංග විජේදාස මැතිනිය එය මඩකඩ ආරණ්‍ය සේනාසනාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී වන වාස සංඝ සභාවේ අනුනායක අම්පිටියේ මංගල නා හිමියන් ප්‍රමුඛ මහ සඟරුවනට පූජා කළා ය.

ඉතිරිය»

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]