Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
වැඩිහිටි සීල සමාදාන වප් පෝදා පින්කම

පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව- තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 8 – 9 භාවනා - හිගුරේ පඤ්ඤාසේකර හිමි, 9 –10 ධර්ම දේශනාව - මෙත්තාරාමවාසී සිරිසුමන හිමි 10 – 11 අභිධර්ම කතාව- අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව- කිවුලේ සුවච හිමි, පස්වරු, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ – පාදුක්කේ සුජිත හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව -වැලිමඩ පසන්නමානස හිමි, 2 – 3 ධර්ම දේශනාව - පිටිගල විජිත නා හිමි 3 – 3.45 ධර්ම දේශනාව - වැලිගම ඤාණරතන මහ නා හිමි, 4 – 5 ධර්ම දේශනාව - මැණික්බොව දීපාලෝක හිමි, 5 – 6 ධම්ම පදය –පානදුරේ පසන්න හිමි, 6 – 6.30 බෝධි පූජාව - මෙහෙයවීම – මහඔය අනුරුද්ධ හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.