UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
තරුණ සීල සමාදාන වප් පෝදා පින්කම

පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව - හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 8 – 9 භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 ධර්ම දේශනාව පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි නා හිමි, 10 –11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ රන්වල පඤ්ඤාවාස හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව - ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරස්ථානාධිපති මහරගම ධම්මසිරි නා හිමි සහ තල්පාවිල කුසලඤාණ හිමි, 2 – 3 විශේෂ දේශනය – කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 3 – 4 ධර්ම දේශනාව -ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි, 4.15 –5 ධම්ම පදය – ගබ්වේල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව රාජගිරිය ජයවර්ධනාරාමාධිපති දේවහන්දියේ පඤ්ඤාසේකර මහා නා හිමි, 6- 6.30 බෝධි පූජාව - මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]