| මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වප් පෝදා පින්කම
			 
			පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව - හිඟුරේ 
			පඤ්ඤාසේකර හිමි, 8 – 9 භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 ධර්ම 
			දේශනාව පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ 
			සුගතසිරි නා හිමි, 10 –11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ 
			හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 
			1 පිරිත් හා තෙරුවන් ගුණ රන්වල පඤ්ඤාවාස හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව - 
			ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරස්ථානාධිපති මහරගම ධම්මසිරි නා හිමි සහ 
			තල්පාවිල කුසලඤාණ හිමි, 2 – 3 විශේෂ දේශනය – කැලණිය විශ්වවිද්‍යාලයේ 
			මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 3 – 4 ධර්ම දේශනාව -ඉත්තෑපානේ 
			ධම්මාලංකාර අනු නා හිමි, 4.15 –5 ධම්ම පදය – ගබ්වේල වජිර හිමි, 5 – 6 
			ධර්ම දේශනාව රාජගිරිය ජයවර්ධනාරාමාධිපති දේවහන්දියේ පඤ්ඤාසේකර මහා නා 
			හිමි, 6- 6.30 බෝධි පූජාව - මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි |