UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර තරුණ බෞද්ධ සමිතියේ පෝදා පින්කම් දවස පුරා

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී වප් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරුවරු 6.05 ට සීල සමාදානය මෙහෙයවීම දෙහිගස්පේ සිරිවිමල හිමි, 9.30 විදර්ශනා මාර්ගය භාවනා වැඩ සටහන මෙහෙයවීම කම්මට්ඨාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, පස්වරු 12.30 පෝදා ශීල සමාදාන හමුව මෙහෙයවීම මාටින් ජයවර්ධන මහතා විසිනි. බුදුසරණ පුවත්පත ප්‍රදානය ද සිදු කැරේ. පස්වරු 1 ට ඌරුමුත්තේ සෝමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සෙත් පිරිත් දේශනාව, 2 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම වැලිපිටියේ විමල හිමි, 4 ට ධම්මපද දේශනාව, පැළෑනේ සුවිනීත හිමි, 5 ධර්ම දේශනය රොටුඹ සෝමරතන හිමි.

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]